Sunday, July 4, 2010

ජනෙල් මකුණො වගයක්(Windows Bugs)-ජනෙල් ටීම් එකටත් තාම විස්තර කරගන්න බෑලු.....







මකුණා(Bug) 1
=========
  • අලුත් ෆෝල්ඩරයක් හදලා නම් (Rename )කරන්න බලන්න con කියලා tensionsoal

මකුණා(Bug) 2
=========
  • නෝට් පෑඩ් එක ඇරලා මෙන්න මේ වචනේ ටයිප් කරලා කැමති නමකින් සේව් කරලා වහලාආයෙත් ඕපන් කරන්න( type > save >close > reopen)
Bush hid the facts

hah fikir


මකුණා(Bug) 3
==========
  • වර්ඩ් (Ms Word )ඕපන් කරලා මෙන්න මේ සටහන කොටලා එන්ටර් කී එක ඔබන්න
=rand (200, 99) hah
  • වර්ඩ් වල ඉදන්න මේ වැඩෙත් කරන්න.Ctrl,Alt,+ යතුරු කීපය එකවර ඔබන්න.මවුස් පොයින්ටර් එක වෙනස් වුනාද?hah


විස්තරේ ආවේ ඊ-මේල් එකක garupale
වෙන කෘමීන් ගැන දන්නවනම් මටත් කියන්ට .......banyakckp
Enhanced by Zemanta

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හොහ් හොහ් මොකුණො...

    ReplyDelete
  3. ඒකනෙ අපි ජනේල නැතුල ලිනක්ස් පාවිච්චි කොරන්නෙ ;)

    ReplyDelete
  4. First one is not a bug. That occurs because 'copy con' in command prompt is used for sending data to printers. If you make a folder named con, will you be able to copy it to another location using the copy command?
    Read this post too.

    The second one is a bug. The bug makes Windows to interpret text as unicode. Not only 'Bush hid the facts' but also you can use '0000 000 000 0000' or any other character combination to match the 4-3-3-4 pattern.

    The two tricks under third one are easter eggs. Easter eggs are hidden messages/ features in software. They are set by developers and may not be visible unless correct commands/ input sequences are used. In games, easter eggs have a different name -- cheats.

    Finally, I'm sorry for commenting in English. :)

    ReplyDelete
  5. මගෙ බෝඩිමෙ උබන්ටු8.10....මේ ඔෆිස් මැසිමෙ 9.10 තව අපේ බිලියගෙ මැසිමෙ 9.10 එඩියු උබන්ටු...අපෙ බිලියගෙ මැසිමට ජී නෝම් හරියන් නෑ

    ReplyDelete
  6. @ anonymous-yes dz is a sort of copy cat as i stated.ive fetchd dz frm a mail.hwevr thnx fr ur cmmnt and sorry if any post duplcatd.

    @all-thankyou for sharing knowledge and ideas.

    ReplyDelete
  7. ශාකුන්තල අයියා ඔය දීලා තියන්නේ එල පැහැදිලි කිරිල්ලක් , එල එල :e

    ReplyDelete
  8. මේකත් බලන්න...
    http://gcsampath.blogspot.com/2009/09/blog-post.html

    ReplyDelete
  9. ඔය ගැන සම්පූර්ණ විස්තර සහිත ලිපියක් දර්ශන ලියලා තියනවා මම දැක්කා...ඒ බ්ලොග් එක දැන් නෑ...ඒත් Cache එකෙන් ගන්න පුළුවන් මෙතනින්.....
    http://webcache.googleusercontent.com/search?q=cache:Bw28o38BBaUJ:darshana4it.com/blog/2009/11/windows-folder-protection/+%E0%B7%86%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%A9%E0%B6%BB+con&cd=1&hl=en&ct=clnk&gl=lk

    ReplyDelete
  10. :j අද තමයි ඉස්සෙල්ලම සින්හල බ්ලොග් බලන්න අවෙ.ඉස්සෙල්ලම බෙලුවෙ මෙක.වෙඩෙ හොදයි.හෑබයි මම නම් තාම මෙ computer ලොකෙට අලුත්..ගොඩක් ඉගෙන ගන්න තියෙනව ඔයලගෙන්.Help us :t

    ReplyDelete
  11. @ Shaakunthala >> The credit of this post goes up to you.Thank you verymuch
    :t :t :t :t :t :t :t :t

    @ Malaka Herath >> to create your own blog Follow this linkAnd if any matter arised post a comment any where on my blog.We'll help you.Thank you for visiting

    @ all >> :t

    ReplyDelete
  12. Create your own new free blog.Follow link to the Blogger Dash Board

    Click Here

    ReplyDelete
  13. මචෝ මේකත් බලපන්
    =rand (1, 1)

    ඔය අගයන් දෙක වෙනස් කරන්න පුළුවන්

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය