Showing posts with label How to Add JAVA Banner. Show all posts
Showing posts with label How to Add JAVA Banner. Show all posts

Monday, September 6, 2010

බ්ලොගර් වල Image බැනර් එක ඇඩ් කරන්නෙ මෙහෙමයි......

ඔයාලා ප්‍රොග්‍රැමින් එක්ක ජාවා මුල ඉදන්ම  ඉගෙන ගන්න ගමන් මේ කතාව යාලුවන්ටත් කියන්න කියලා මම ඉල්ලුවානේ.ඒකට බොහොම හොද ප්‍රතිචාර තියෙනවා.ඉතින් සමහර යාලුවන්ට බැනර් එක Add කරන හැටි හරියට දන්නේ නැහැලු :(.
ඉතින් මෙන්න මම ඒක කියල දෙන්න තමයි මේක කොටන්නෙ :)

මෙන්න මෙහෙමයි කේස් එක.....,
හරි.ඉස්සෙල්ලම ඔයා බ්ලොගර් ලොග් වෙන්න. එතකොට පේන්නෙ මේ විදිහටනෙ .



දැන් එකට Design View යන්න.එතකොට ඔයාලට සයිඩ් බාර් එක ට විජට් එකතු කරන ලින්ක් එක  තියෙනවානේ Add a Gadget කියලා .ඒක ක්ලික් කලාම මේ විදිහට විජට් ලැයිස්තුවක් එනවා.



ඒකෙන් Picture කියන එක ඉස්සරහ තියෙන කියන + ලකුණ උඩ ක්ලික් කරන්න .

හරි දැන් එන්නෙ ඉමේජ් එක upload කරන වින්ඩෝ එක.දැන් අර ඉස්සෙල්ල කරගත්තු ඉමේජ් එක තෝරන්න.ඔය වින්ඩෝ එකේ තියෙන Shrink to Fit කියන ටික් එකත් අයින් කරලා තියන්න අමතක කරන්න එපා .

හරි දැන් ලින්ක් එක  දෙන්න http://nipunadk.blogspot.com කියලා.දැන් SAVE බට්න් එක Press කරන්න 

දැන් හරි   :-)


 මම බැනර් දෙකක් දාලා ඇති, කැමති බැනර් එකක් ඔයාගෙ ටෙම්ප්ලෙට් එකටත් ගැලපෙන්න පාවිච්චි කරන්න පුලුවන් :-)

එහෙනම්
මේ ජාවා පන්තියේ ප්‍රචාරණ වැඩේට උදව්වෙන ඔක්කොටම ආයෙත් ගොඩාක් ස්තුතියි හොදේ...
ඒ එක්කම ගොඩාක් වැඩ කටයුතු එක්ක අපිට මේ වැඩේට උදව්කරන පොරොන්දු වුන නොදුටු අය වන කණිශ්ක කන්ෆියුස් රවී අකී ජයා ශාකු හසිත , ජෙඩී, රිචඩ් ..........
ඔය ඔක්කොටමත් ගොඩාක් ස්තුතියි .......