෴ මට හිතෙන හැටියට ෴
⋆ ආයුබෝවන් මිතුර සාදරයෙන් පිළිගනිමි ⋆
මුල් පිටුව
E-Books
Tec Guide
Syndicatours~
Sunday, April 28, 2013
තාලය...
විසි හතර පැයෙන්
තුන් තිස් පැයක වැඩ
නිම කරන්න වෙර දරන
අවිවේකී දින චරියාව
තත්පරක නිදහසක
මුල් පද හැරුනු කොට
නුඹට මතකද ඇසූ ගීයේ
තිබූ තාලය.....
~ නිපුන
1 comment:
Yasith Gamage
May 11, 2013 at 7:14 PM
මේක දිගටම ලියන්නෝ......
කැරකෙන වෙසක් කූඩුවක් හදන හැටි දාන්නකෝ
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මේක දිගටම ලියන්නෝ......
ReplyDeleteකැරකෙන වෙසක් කූඩුවක් හදන හැටි දාන්නකෝ