




කොහොමින් කොහොමහරි ඒ සහෝ ගෙ වැඩක් කරගන්න තියෙන කාලයෙන් මටත් ඉඩක් වෙන් කරලා දුන්න එකට අශාන් යාලුවාට තව සැරයක් ස්තුතියි.....

පෝස්ට් එකේ මූණූ දාන කෝඩ් එක දැන ගත්තෙ තිලිණ සහෝ ගෙන්.එයාටත් ගොඩක් ස්තුතියි.

කමෙන්ට් වල මූණූ දාන කෝඩ් එක දැන ගත්තෙ සෑම් සහෝ ගෙන්.එයාටත් ගොඩක් ස්තුතියි.

අද සටහන,,,

=======
බ්ලොග් වල ඇවිදගෙන යද්දි නිප්පා දැක්කා අර කපල්එකක් ලියන බොස් ඇන්ඩ් ජබොස්





කියලා දෙන එක වඩාත් පහසුයි කියලා හිතෙන නිසා සුද්දගෙ භාෂාවෙන් දන්න විදිහට කොටාගෙන යන්නම්.අවුලක් නම් ආයෙ අහන්න.පුලුවන් විදිහට උත්තර දෙන්නම්.HELP එකකුත් තියෙන නිසා යාලුවන්ට ලේසි වෙයි

Microsoft Net Meeting
----------------------------------
1.Open Run Command>type "conf.exe"
2.Now you should See "Microsoft Net Meeting Wizard"
3.Follow the wizard and Complete it
(this should be done on every and each pc on your network,
You don't need to be activate "Microsoft Internet Directory"at this time)
4.Now click on "Call >automatically accept calls"
Done !
5.Type the ip of the computer you are desired to login on the appropriate box.
(remember the remote computer should be already logged on some other party in order to Net meeting service to be already start. )
6 Simply press Call icon.
7.Now you are Connected with remote computer.
Experience the remote Administration !!

එල එල කොල්ලෝ , තිම් එකත් පට්ටනේ , දිගටම ලියහන් , ජය !!!
ReplyDeleteබොහොම ස්තුතියි.හැම දේකටම.
ReplyDelete:O
ReplyDeleteඔය දාගෙන තියන්නේ :m
ReplyDelete