Tuesday, June 22, 2010

බලන්න මව් සෙනෙහසක මහිම...


පෙනෙන දේ කෙටියෙන් කියන්නම් මේ දෙන්නා අම්මායි දුවයි.අම්මා පූසිගෙ ලගදි අඩු මාසෙන් බිහි කරපු දරුවා මෙලොව අතහැරින්න යෙදුනා දවස් දෙකකින්ම......

පූසි අම්මා පූසි අර පැටියා හිටපු පෙට්ටිය ඇතුලට ගිහිල්ලා  අඩ අඩ තමා හැම තිස්සෙම හිටියේ.....

පස්සෙ ඒ අතරෙදි වැඩිමහල්  පොඩි පූසි , අම්මා ලගට ගිහින් අම්මාගෙන් කිරි බොන්න පුරුදු වෙලා.පොඩිඩිට වයස වසර එකහාමාරක් විතර.ඒත් පේනවානෙ ඉන්න හැට් බබා වගේ.පූසි අම්මාත් මෙයාව නාවලා එහෙම අර  එරෙන කිරි පොඩිඩිට බොන්න දෙනවා ......

මේ අම්මාගේ දුක දරුවන්ට දැනෙන හැටිද.එමෙන්ම මුහුකුරා ගිය දරුවා වුවත් තාමත් කිරි සප්පයෙකු ලෙසට අම්මාට දරුවාව  පෙනෙන හැටිද........


3 comments:

  1. මව් සෙනෙහස තරම් වටින සුන්දර දෙයක් ලෝකෙ වෙන මොනවත් නෑ

    ReplyDelete
  2. ඔයා හුගක් රූපයට සාධාරනයක් කරල තියෙනවා..නියමයි...මගෙන් සුබ පැතුම් ඔයාට.

    ReplyDelete
  3. අම්මා මතු බුදු වෙනවා කියන්නත් කට කහනවට නෙවෙයිනේ ~~~

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය