Thursday, June 17, 2010

 මොනවද නිප්පෝ මේ කරන්නේ......
( නිප්පාගෙ ලොජිකල් නැති වම් මොලේටත් ඕනි නැති දෙයක් නෑ )

අච්චර විභාග ගොඩක් තියාගෙන
මෙච්චර එසයිමන්ට් ගොඩ ගහගෙන
පිච්චර බලන එක පැත්තකින් තියලා
පටන් ගත්තද තව එකක් ඒ පාර.
තියපන් තියපන් කොමාවක් ඔය වැඩෙට විභාගෙ
ඉවරවෙනකම්.

කතාව ඇත්ත කතාව ඇත්ත !!!

හෆෝ,මේ වම් මොලෙත් එක්ක තියෙන වදයක්!! අනේ උඹ පලයන්කෝ.
ආයෙ ඔය යුනිවර්සල් රිසෝස් ලොකේටරෙ ටයිප් කලොත්බලා ගෙන!!!!

හරි හරි හිටපන් හිටපන් තව පොඩි පෝස්ට් එකක් තියෙනවා දාලා එන්නම්.හෙට රණවිරු දිනේ..

මෙන්න මේ සෙත් කවියත් කියලා එහෙනම් නිප්පා කාලෙකෙට සමු ගන්නවා..


පිරිලා යස ඉසුර බෝ සන්තොස වේවා..
වැඩිලා බව බෝග දුක් ගිනි දුරු වේවා..
සූ විසි කෝටියක් දෙවිවරු සෙත දේවා..
අප මව් රටේ මුරදෙවි දේවතා වූ රණවිරුවන් දිගුකල් වැජඹේවා..

6 comments:

  1. ඔය වම් මොළේ නම් කියල වැඩක්ම නැති එකා....... අහන්නෙම නෑනේ කියන දෙයක්..........

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. හසිත කමෙන්ට් දෑමීමේදී කරුනාකර මීට වඩා සැලකිලිමත් වන්න.හාසය්‍ය ඉපදීමට අපහාසකිරීම මා පිලිකුල් කරන ක්‍රියාවකි.නැවත එසේ නොකරන්න. කරුනාකර මා කී දෙය තේරුම් ගන්න.

    ReplyDelete
  4. අයියෝ අයියේ...සෝ සොරි...මන් හිතල නෙමේ අප්පා ලිව්වේ....අනේ හිත රිදුනනම් සමා වෙන්න අයියේ

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය