- හැබැයි එකක්. කරන්ට් වැඩ ගැන හොදටම දන්නවා නම් විතරක් අත ගහන්න ඕනි.
- පින්තුරේ තියෙනවා සේරම විස්තරේ.මුකුත් දැන ගන්න ඕනි නම් මට මේල් එකක් එවන්න nipunachaminda ඇට් gmail.com .
- නැත්නම් කමෙන්ට් එකක් දාන්න...
- (සමහරක් විට මේක ඔයාලා දැකලා ඇති.ඒත් වයරින් එක කොහොමද කියලා දැන හිටියේ නැතුව ඇති ) :-)
- ටියුබ් ලයිට් එකේ කෙලවරට කනෙක්ටර් කෑලි දෙකක් ගහ ගත්තාම වැඩේ තව ලෙසියි. :-)
- රවුම් ලීයෙ කට්ටයක් කපලා බල්බ් එක තියන්න.උඩින් දාන ලෙදර් පටියත් ටිකක් මහතට ගන්න.ඇණ ගහද්දී හුගාක් ප්‍රවේශම් වෙන්න. :-(
- මෝටර් එකට වයිපර් මෝටරයක් හරි,ඉලෙක්ට්ක් වීල් චෙයා මෝටරයක් වගේ හෙමීට කැරකෙන එකක් ගන්න ඕනි.නැත්නම් ඉතින් හෙලිකොප්ටරේ ඉගිලෙයි :-D
නිප්පා
ශා... වෙසක්පහු උනත් මේක නම් හදන්නම වටිනවානෙ අයියේ...නියමයි මැක්සා
ReplyDelete