Monday, July 12, 2010

පෙම්වතිය ගිය කලක..


missed call නැත !
messages නැත !

ඇගේ සින්දු නැත !
මගේ බයිලා නැත !

පැණි නැත !
බටර් නැත !

ජීවිත හෝටලේ පරිප්පුද නැත !

සිහිනයේ Display ද නැත !

කවියේ Alignment නැත

ජීවිතේ මෙලෝ රහක් නැත..!!!

9 comments:

  1. අනේ මොකද බන් මේ ලව් සීන් එක දිගට , මට පෙන්නේ මොකඛරි පලහිලව්වක් ගිහිල්ලා වගේ !!!

    ReplyDelete
  2. මොනා නමුත් අන්තිමට ලියල තියෙන එකනම් හරි.. :r

    ReplyDelete
  3. ජීවිතේ.......නෙල්ලි ගෙඩියක් නෙව....ඕවා ගනන් ගන්න එපා....අයෙමත් පැණි රහ ඒවි....ඊගාවට තිත්ත..ඇඹුල්.etc etc........ආයෙ එකම රස සෙට් එක තමයි...:(....

    ReplyDelete
  4. මටත් හොතෙන හැටියට මොකක් හරි වෙලා තියෙනව වගේ :t

    ReplyDelete
  5. ජීවිතේ මෙලෝ රහක් නැත..!!!


    සහතික ඇත්ත... ඒත් ටික කලක් යද්දි හිත හැදෙනකොට... රස ආපහු දැනෙන්න ගන්නවා...

    ReplyDelete
  6. :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s

    ReplyDelete
  7. අහ් පට්ට පට්ට. මරු කවිය

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය