Sunday, July 11, 2010

පෙම්වතියගේ මූණු පොතේ මුරපදය යනු??




දැන සිටීමෙන් - විශ්වාසයද
නොදැන සිටීමෙන් - පසුතැවීමද
සොරා ගැනීමෙන් - තරහවද
විමසීමෙන් - සැකයද
භාවිතයෙන් - සිහි විකල් වීමද

ඇති විය හැකි ඉතා අමුතුම වර්ගයේ ලිටරරයකි...

25 comments:

  1. කියල වැඩක් නෑ...ඒත් අපිට නම් ඕව එක්පීරියන්ස් නෑ...අයියට නම් හොදටම තියෙනව වගේ නේ...:ඪ්

    කවියනම් සුපිරි

    ReplyDelete
  2. :b සිරා සිරා :b

    ReplyDelete
  3. good post,lets stand aginst those who tarnish buddism , make a comment
    http://lanka1-answers.blogspot.com/
    බුදුදහමට නිගා කරන අයට නිසි පිළිතුරු ලබා දෙමු , ඔබේ අදහස් මෙහි පල කරන්න

    ReplyDelete
  4. සිරා කතාව සහෝ.. අමූලික ඇත්ත! :t

    ReplyDelete
  5. හැමතැනටම අදාල නොවුණත් සිරා නිර්මාණයක්!:) :e

    ReplyDelete
  6. මරු මරු...මරේ මරු.. :)

    ReplyDelete
  7. මේක නම් පට්ටම පට්ට කතාවක්....

    ReplyDelete
  8. අපේ කට්ටිය වෙලාවට FB එකේ නැත්තෙ :D

    ReplyDelete
  9. ස්තුතියි ඔක්කොටම :d

    ReplyDelete
  10. මචං කියන්න වචන නෑ සහතික ඇත්ත.

    ReplyDelete
  11. සහතික ඇත්ත කතාව.........

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය