Saturday, June 26, 2010

මැජික් පික්සලය


 
මැජික් කියන්නෙ ඉතින් ඇස් බැන්දුම් නේ...
ඔය උඩම තියෙන පින්තූරය Download කරන්න.(   Right Click on it then  Save Image As..Or Use Link for the highest Quality )
දැන් ඒක වෝල් පේපර් එකට සකස් කරගන්න Position > tile

විදිහට...


දැන් මැජික් එක ..

දැන් මොනිටර් තිරයෙන් ටිකක් පස්සට වෙන්න.
එක එල්ලේම තිරයේ මැද්ද දිහා බලන්න ඇස් බොද කරලා.
( හිතාගන්න මේ ඔක්කොම නිල්පාට තිරයක උඩ තියෙන කටු සටහනක් කියලා )

ඔයාලට පහළ රූපයේ තියෙන හැඩතල,රූප තැනින් තැන මතු වෙලා පේනවාද?

1.සිනා මුහුණක්
2.රොකට් එකක්
3.රොබෝ කෝප් මුහුනු ආවරණයක්
4.රුවල් නැවක්
5.ලේ ගලන ඇස් සහ කටක් සහිතව පිසාච රූපයක්

මේවා තිරයෙන් දැල්වෙන නිවෙන සෙලවෙන ස්වරූපයෙන් යුතු බවක්.

බලන්න , හැඩතල,පාට,පික්සලය මේ අය එකට එකතු වුනාම අපේ ඇස
රවට්ටන හැටි ... ???


තවත් මැජික් ගැන කතා කරමු ආයෙත් වෙලාවක් ලැබුන ගමන්.

7 comments:

  1. ශා මරුනේ අයියේ...මැක්සා

    අයියේ එදා දුන්නු ඩොකියුමන්ට් වලට ගොඩක් ස්තූතියි ඔයාට

    ReplyDelete
  2. @Hasitha ජයසූරිය >> ඒවා ටික සම්පූර්ණයෙන් කියවන්න.ඕනි ගොඩක් දේවල් එතන ඇති.ව්‍යාපෘතියට "ඒ" සාමාර්ථයකට මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  3. කොහෙන්ද මේක හොයාගත්තෙ..? නියමයි.

    ReplyDelete
  4. ඔය වගේ බුදු පිළිමයක් මතුවෙන එකකතුන් මම දැකලා තියෙ.... මාරයි නේද?

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය