෴ මට හිතෙන හැටියට ෴
⋆ ආයුබෝවන් මිතුර සාදරයෙන් පිළිගනිමි ⋆
මුල් පිටුව
E-Books
Tec Guide
Syndicatours~
Monday, July 12, 2010
පෙම්වතිය ගිය කලක..
missed call නැත !
messages නැත !
ඇගේ සින්දු නැත !
මගේ බයිලා නැත !
පැණි නැත !
බටර් නැත !
ජීවිත හෝටලේ පරිප්පුද නැත !
සිහිනයේ Display ද නැත !
කවියේ Alignment නැත
ජීවිතේ මෙලෝ රහක් නැත..!!!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)