Sunday, April 28, 2013

තාලය...

විසි හතර පැයෙන්
තුන් තිස් පැයක වැඩ
නිම කරන්න වෙර දරන
අවිවේකී දින චරියාව

තත්පරක නිදහසක
මුල් පද හැරුනු කොට
නුඹට මතකද ඇසූ ගීයේ
තිබූ තාලය.....

~ නිපුන

2 comments:

  1. මේක දිගටම ලියන්නෝ......

    කැරකෙන වෙසක් කූඩුවක් හදන හැටි දාන්නකෝ

    ReplyDelete
  2. Thanks for nice information, please visit our web :
    Adityo
    Adityo

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය