Monday, September 20, 2010
Thursday, September 16, 2010
Wednesday, September 8, 2010
Monday, September 6, 2010
බ්ලොගර් වල Image බැනර් එක ඇඩ් කරන්නෙ මෙහෙමයි......
ඔයාලා ප්‍රොග්‍රැමින් එක්ක ජාවා මුල ඉදන්ම ඉගෙන ගන්න ගමන් මේ කතාව යාලුවන්ටත් කියන්න කියලා මම ඉල්ලුවානේ.ඒකට බොහොම හොද ප්‍රතිචාර තියෙනවා.ඉතින් සමහර යාලුවන්ට බැනර් එක Add කරන හැටි හරියට දන්නේ නැහැලු :(.
ඉතින් මෙන්න මම ඒක කියල දෙන්න තමයි මේක කොටන්නෙ :)
මෙන්න මෙහෙමයි කේස් එක.....,
හරි.ඉස්සෙල්ලම ඔයා බ්ලොගර් ලොග් වෙන්න. එතකොට පේන්නෙ මේ විදිහටනෙ .
දැන් එකට Design View යන්න.එතකොට ඔයාලට සයිඩ් බාර් එක ට විජට් එකතු කරන ලින්ක් එක තියෙනවානේ Add a Gadget කියලා .ඒක ක්ලික් කලාම මේ විදිහට විජට් ලැයිස්තුවක් එනවා.
ඒකෙන් Picture කියන එක ඉස්සරහ තියෙන කියන + ලකුණ උඩ ක්ලික් කරන්න .
හරි දැන් එන්නෙ ඉමේජ් එක upload කරන වින්ඩෝ එක.දැන් අර ඉස්සෙල්ල කරගත්තු ඉමේජ් එක තෝරන්න.ඔය වින්ඩෝ එකේ තියෙන Shrink to Fit කියන ටික් එකත් අයින් කරලා තියන්න අමතක කරන්න එපා .
හරි දැන් ලින්ක් එක දෙන්න http://nipunadk.blogspot.com කියලා.දැන් SAVE බට්න් එක Press කරන්න
දැන් හරි :-)
මම බැනර් දෙකක් දාලා ඇති, කැමති බැනර් එකක් ඔයාගෙ ටෙම්ප්ලෙට් එකටත් ගැලපෙන්න පාවිච්චි කරන්න පුලුවන් :-)
එහෙනම්
මේ ජාවා පන්තියේ ප්‍රචාරණ වැඩේට උදව්වෙන ඔක්කොටම ආයෙත් ගොඩාක් ස්තුතියි හොදේ...
ඒ එක්කම ගොඩාක් වැඩ කටයුතු එක්ක අපිට මේ වැඩේට උදව්කරන පොරොන්දු වුන නොදුටු අය වන කණිශ්ක කන්ෆියුස් රවී අකී ජයා ශාකු හසිත , ජෙඩී, රිචඩ් ..........
ඔය ඔක්කොටමත් ගොඩාක් ස්තුතියි .......

Saturday, September 4, 2010
ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? ( 2 - කොටස)
අපි ගිය සතියෙ කතාකලේ ලියපු කෝඩ් එක කොහොමද අකුරු වෙලා තිරය මැදට එන්නෙ ඊට කලින් මොනවද වෙනවා ඇත්තෙ කියලනේ......
එතකොට මේ පරිඝනකය කොහොමද ඔයා ප්‍රෙස් කරපු යතුරුවලට අදාල අකුර තිරයමත පෙනෙන්න සැලැස්වුයේ????
අද අපි කතාකරන්නේ ඔය ප්‍රොසෙසර් එකයි ඒ එක්කම තියෙන ලෝහ කෑලි ගොඩයි කොහොමද අපි විදුලිය දුන්නම රූප රටා ආදී එකී මෙකී දේවල් තිරය මතට ගෙන එන්නෙ කියලා. ඔක්කොමලා දන්න දෙයක් තමයි කම්පියුටර් (Computer )කියන වචනයට මූලිකවම මොනිටර් එකයි සිස්ටම් යුනිට් එකයි
ඇතුලත් වෙනවා.ඔය ප්‍රොසෙසර්(processor) කියන කොටස තියෙන්නෙ සිස්ටම් යුනිට් ( System Unit )එක ඇතුලෙනෙ.එතකොට ඔය ප්‍රොසෙසර් එක තමයි කම්පියුටර් එකේ මොළය විදිහට වැඩ කරන්නේ.ඔය මොලය අපිට මූලිකවම කොටස් තුනකට වෙන් කරන්න පුලුවන්.( කරන රාජකාරි මත පදනම්ව)
1.Arithmetic and Logical Unit
2.Control Unit
3.Registers
( වැඩි දුර විස්තර ඉදිරියට )
හැබැයි ඉතින් අපි ටයිප් කරන වචන ඒ විදිහටම මේ යකඩ ගොඩට තේරුම් ගන්න බැහැ හොදේ.එයාලට තේරුම් ගන්න පුලුවන් වෙනමම භාෂාවක් තියෙනවා.ඒකට අපි කියන්නෙ Mashine code කියලා
හරි තව ටිකක් පැහැදිලි කරගමු මේ කතාව.
අපි කම්පියුටර් එකට ටෙක්ස්ට් එකක් කීබෝඩ් එක මගින් ඇතුලත් කරලා තිරය මත ඒක දිස්වෙනවා නේද? ඒ කියන්නෙ කී බෝඩයේ යතුරු ඔබමින් අපි ඩිජිටල් ක්‍රමයට යම් දෙයක් ලබා ගෙන.පරිඝනකයක් ගත්තහම ඒකෙ මෘදුකාංග කොටස් කීපයක් තියෙනවා.මෙයින් ප්‍රධානම කොටස් දෙක තමයි මෙහෙයුම්
පද්ධතිය (Operating Systems) සහ අනෙකුත් ඇප්ලිකේශන් සොෆ්ට්වෙයා(application software) කියන්නෙ
අපි පරිඝණකයේ ඇප්ලිකේශන් වලින් අදින දේවල් පරිඝණකයට එහෙම නැත්නම් යකඩ ගොඩට අදුරගන්න පුලුවන් විදිහට හරවලා දෙන්නෙ අපේ මෙහෙයුම් පද්ධතිය විසින්.මේ මෙහෙයුම් පද්ධතියයි ප්‍රොසෙසර් එකයි අතර හුවමාරු වන සන්නිවේදන ක්‍රමයට අපි කියන්නෙ මැශින් කෝඩ් එක කියලා.මේ භාෂාවට තියෙන්නෙ අකුරු දෙකයි.ඒ කියන්නෙ සංඥා දෙකයි.සංඥා දෙක තමයි එක (1) සහ බින්දුව (0).අපි මේක බයිනරි (BINARY)හෙවත් සංඥා දෙකක් මත පාදක වුන භාෂාවක් ලෙස හදුන්වනවා. ලි
මේ සංඥා දෙක මත පදනම් වෙලා තමයි ප්‍රොසෙසර් එක මෙහෙයුම් පද්ධතිය එක්ක ගණුදෙනු කරන්නේ.ඒ කියන්නෙ අපි ඇප්ලිකේශන් සොෆ්ට්වෙයා එකෙන් කරන දේවල් අදුර ගෙන ඒ අනුව දෘඩාංග කොටස් හසුරවන්න විධාන දෙන්නෙ මෙහෙයුම් පද්ධතිය ඔය කිව්ව සංඥා දෙක ආශ්‍රයෙන්
( වැඩි දුර විස්තර ඉදිරියට )
හිතන්න ඔයා චිත්‍රයක් අදින්න කොරල් ඩ්‍රෝ (CorelDraw or MsPaint....or any application software)
පාවිච්චි කරනවා කියලා.එතකොට කොරල් ඩ්‍රො කියන මෘදුකාංගය මත අදින රූප හැඩතල කොහොමද තිරයේ පේන්නෙ.කව්ද අතරමැද ඉන්නෙ?ඉන්නෙ අපේ මෙහෙයුම් පද්ධතිය.එයා දෘඩාංග වලට විධාන දෙනවා අදාළ විදිහට තිරය මත පාට හැඩතල ගලපන්න.
ඇයි මම මේ ටික ඔයාලට කිව්වෙ.හරි මෙහෙම හිතන්න ඔයාල දන්න ලිපි ලේඛන සැකසුම් හා කාර්යාලීය කරුණුකාරනා ඉටුකරගන්න පාවිච්චිකරන මෘදුකාංගයක් තමයි මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකෙජය මේකෙ මුහුනත බැලූ බැල්මට හරිම විචිත්‍රකයි.ඒ කිව්වෙ හැඩයි.හැබැයි මෙයාව ඔයාලට කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත පමණයි. ඒ කිව්වෙ මෘදුකාංගය කියන කරන දේවල් පහසුවෙන්නම තේරුම් ගන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට විතරයි.ඉතින් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකෙජය ගැටලුවකින් තොරව පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ (Windows) පරිශීලකයන්ට පමනක් නිසා අනෙකුත් මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයට මෙය ගැටලුවක්.ලි
ඉතින් මේ එක් එක් මෙහෙයුම් පද්ධති වෙනම වෙනම භාෂා එක්ක ලියපු වැඩසටහන් මත පමණක්ම රැදෙන්න ගත්තොත් ගැටලුවක් නේ... ඒ කිව්වෙ ඉතින් එක් එක් පද්ධතියට වෙන වෙනම් මුල ඉදන් එකම වැඩසටහනක් ඔයාලට ලියන්න වෙනවා ඒ මෙහෙයුම් පද්ධතිය දන්න ක්‍රම ලේඛන භාෂාවන් පාවිච්චි කරලා.හරියට ජපන් කෙනෙක්ට ජපන් භාෂාවෙන් කියන දේම ජර්මන් කෙනෙක්ට ජර්මන් භාෂාවෙන් කියල දෙන්න ඕනෙ වගේ.මොකද ජපන් කාරයට ජර්මන් ග්‍රීක් වගේ ජර්මන් කාරයට ජපන් ග්‍රීක් වගෙ..
(ඔය කිව්වට මට ඔය දෙකම ග්‍රීක් වගේ හික්ස් ! ! ! )
මෙන්න මෙතනදී තමයි ජාවා වල විශේෂත්වය මතු වෙන්නේ.නිදහස් මෘදුකාංගයක් වන ජාවා , Virtual Machine කියන විශේෂ උපාංගයක් පාවිච්චි කරලා මේ ගැටලුව විසදලා දෙනවා.
ඒ ගැන විස්තර ලබන සතියේ .... 11 / 09 / 2010
ඔන්න අද අපි Cross Platform & Run Time Environment ගැන තමයි සමාරම්භයක් ලබා ගත්තෙ.
ඔයාලට විස්තර දැන ගන්න පුලුවන් සිංහල ලිපි කීපයක් සිංහල විකීපීඩියාවෙන් මට හමු වුනා. වතැනින් තැන අදාල වචන වලට මම ඒවා ලින්ක් කරලා ඇති
වචන මත Click කරලා ඔයාලත් ඒවා කියවන්න
මීලගට අපි කතා කරන්නේ මේ දේවල්
1. Compilers and Interpriters
2.Java Virtual Machine
3..Installation of JAVA
3.Memory

Friday, September 3, 2010
ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? (1 - කොටස)
අයි.ටී කරන සමහර දෙනෙක් programmer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා.එතකොට එන මූලික ගැටලු වලින් එකක් තමයි.මොනාද අපි ඉගෙන ගන්න ඕනේ කියන එක.
එක එක අවස්ථා වලදී ඔයාලට විවිධ පරිඝනක ක්‍රමලේඛන පිලිබදව අහලා ඇති.මම කියන්න යන්නේ අනෙකුත් පරිඝනක ක්‍රමලේඛන ක්‍රම තුලින් ජාවා වෙනස් වෙන්නේ ඇයි කියන කාරනය ගැන.
හරි දැන් ඔයාලා මේ වෙනකොට අහලා තියෙන ශිල්ප ක්‍රම මොනවද? අයි.සී.ටී කරන අයනම් වී.බී | ජී.අයි.ටී කරන අයනම් පැස්කල් | උසස් පෙළ අයි.ටී නම් පයිතන් | වගේ ශිල්ප ක්‍රම තව වී.බී ඩොට් නෙට් V.B.net | සී ශාප් ඩොට් නෙට් c#.net | ඇසෙම්බ්ලි ASSEMBLY | වී.බී.ඒ VBA | Flash Script වගේ ක්‍රම ශිල්ප ඔයාල අහල ඇති.
එව්වා මෙව්වා එක්ක ජාවා සංසන්දය කරන්ට නෙමෙයි මම හදන්නේ.මම කියන්නේ ජාවා වල තියෙන විශේෂ දේවල් කීපයක් ගැන.ඒ අතරම ඔය අනික් ක්‍රම ලේඛන ගැන ලියපු සිංහල ලිපිත් තියෙනවනම් කමෙන්ට් වල සබැදිය දානවනම් බොහොම හොදයි
.Programming ලැන්ග්වෙජ් High-level Programming Languages හා Low-level Programming Languages කියලා කොටස් දෙකකට වෙන් වෙන් කරලා හදුන ගන්න පුලුවන්. Low -level Programming Languages කියලා කියන්නේ සරලවම කිව්වොත් පරිශීලකයාට එතරම්ම සමීප කේතන පද නොමැති ක්‍රම ශිල්පයි . ඒ කිව්වෙ ඒවා ගොඩාක් ලගින්ම වැඩකයුතු කරන්නෙ පරිඝණක දෘඩාංග සමගයි (microprocessors so on...).අනික් කොටස තමයි High -level Programming Languages .ඒ කියන්නෙ පරිශීලකයාට ගොඩාක් සමීපතම හුරුපුරුදු වචන ආශ්‍රයෙන් ක්‍රම ලෙඛනය කරන්න පුලුවන් භාෂා.ඉතින් ඔය ජාවා අයිති වෙන්නෙ High-level Programming Languages කියන වර්ගයට. (Level කියන එක සලකන්නෙ සරලවම කිව්වොත් ක්‍රමලේඛන භාෂාව පරිශීලකයාට කෙතරම් සමීපද කියන තැන ඉදලා.)
එතකොට දැන් අපි කෝඩ් එකක් ලියලා ඒක කම්පුටර් එකේ Execute වෙනකොට මොකද වෙන්නේ කියලා බලමු.ඒ කියන්නෙ හිතන්න ඔයා Programme එකකින් තිරයේ පණිවිඩයක් (Massage) නිර්මාණය වෙන්න කේතයක් (Code)ලියුවා කියලා.දැන් අපි මේක Execute කලාම තිරයේ අකුරු භාවිතයෙන් සටහනක් වෙනවා.හැබැයි ඔයා කෝඩ් ලියන්නෙ අදාල ක්‍රම ශිල්පයෙන්(using appropriate programming language),නමුත් ඒක මෙහෙයුම් පද්ධතිය අදුන ගන්නවා.මේ අතරතුර වෙන(until Codes turn into graphical out-put) අතරමැද කොටස් ටික මොනාද කියන එක බොහොම වැදගත්.මොකද කේතනය කරන විටත් ඒ වගේම කේත කාර්යක්ෂමව Execute කරවීමටත් මේ වැඩ පිලිවෙල ගැන හොද අවබෝධයක් තිබීම ට අවශයයි .
(ඉතිරිය මීලග කොටසින්)

Subscribe to:
Posts (Atom)