Wednesday, October 19, 2011

අවසානයක් දකින්න ....


ජීවිතේ අපි හිතන දේ එහෙමම වෙන්නෙ නෑ නම් තමයි.ඒත් සමහර දේවල් දිහා බලන කොට හිතෙන්නෙ අපි මේ සංසාරෙ එකම තැන කැරකෙනවද මන්දා කියලයි.ජීවිතය සැපවත් කිරීම හෙවත් ඇස කන නාසය දිව ශරීරය පිනවන්න අවශ්‍ය දේවල් හුවමාරු ක්‍රමේට මාරු කරගන්න අතමැදි වශයෙන් පාවිච්ච් කරන්න ඕනි දේවල් හම්බ කරගන්න අපි දවස ගානේ කොච්චරනම් වෙහෙස වෙනවද?

ඒත් අපි සතුටු වෙන්නෙ නෑ නේද?හැමදාම අලුත් ප්‍රශ්ණ,අලුත් බැදීමක්,අලුත් බලාපොරොත්තු....
ජීවිතේ බැදීම් වලින් මිදෙන්න පුලුවන් වුන දවසක මම මේ හැම දේකටම උත්තර හොයාගෙන යනව...
ඒ චක්‍රයක අවසානයක් දකින්න ....

2 comments:

  1. අනිව බන් අයියෙ...

    ReplyDelete
  2. හසිත බ්ලොග් එක වැහුවද ? මේ ලින්ක් එක වැඩ නැහැනෙ O.o
    http://hasithajayasooriya.blogspot.com/

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය