කාලය ගත වන විට ආලය සැගව ගිය අයුරු දැක ..
වේදනාව සිරකොට අගුලු දැමුවෙමි සිතට ..
ජීවිතය මොහොතකට සතුට දැනෙන විට ..
නුඹේ ඔය සිනහව නෑසුනේ නෑ හැමවිටක ..
තිර කලත් මගෙ සිතට..
නුඹ යලි නො එන වග..
නොහැගේ නුඹ මාගේ නොවන වග..
සේයා රුව දකින හැම විටක..
නිරතුරුව සිහි නොවන ලෙසින් සැගවා තබන ..
නිම් නොවන සෙනෙහසේ මුදු සුවද ..
මා සිහි කරන විට..
නුඹට දැනෙනුයේ නැතිද..
"නොහැගේ නුඹ මාගේ නොවන වග..
ReplyDeleteසේයා රුව දකින හැම විටක.."
මගේ හිත කියෙව්වද මන්දා.........!!
අප්පා... ඒ කියන්නෙ සිරාවටම දැනිල නැද්ද? :D:D
ReplyDeleteනියමයි... මාරම සුපිරි කවි ටිකක්. මටත් ටිකක් ළඟයි ඔය කියලා තියෙන දේවල්. ඒක නිසා හොඳට දැනුනා.
ReplyDeleteකාලෙකින් මොනවත් පබ්ලිෂ් කරලා නැහැ.
ReplyDeleteමේ කවි ටික නම් ලස්සනය්, හිතට වදිනව.
මෙහාට ගොඩ වුනේ කතන්දර සයිට් එකේ තිබුන කොමෙන්ට් එක හරහ.
දුන්න ලින්ක් එක අනුව ගිහින් චෙක් කළා, ඉංග්‍රීසියෙන් පොත් අටක් පල කරලා තියෙනවා කොවූර්, ඔක්කොම ඉන්දියාවෙ.
ඒ පබ්ලිෂින් හවුසස් කොන්ටක්ට් කරලා බලන්න ඕනෙ.
@ Observer - බොහොම ස්තුතියි :) ලියන්න නම් ආසයි , ඒත් වැඩ කන්දරාව බොහොමයි :(
ReplyDelete