- Run කමාන්ඩ් එක අරන් secpol.msc කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.එතකොට පින්තූරෙ පේන වින්ඩෝ එක මතු වේවි.
දැන් ඒකෙ (මේක ටිකක් කල්පනාවෙන් කරන්න ඕනි) වම් පැත්තෙ උඩ කෙලවරේ තියෙන නැව්ගේටර් එක භාවිතා කරලා Security Settings>Local Polices>Security Options කියන තැනට යන්න
- ඔබ හරි තැනට ගියා නම් දකුණු පස කොටසේ පහල කෙලවරේ Interactive Logon:Message Text for Users Attemting to Logon ලෙස වාක්‍යයක් පෙනේවි
- මෙම වාක්‍ය මත Double Click කරන්න
- මේ වින්ඩෝ එකේ Local Security Settings Tab එක යටතට ඔබට අවශ්‍ය පණිවිඩය ලබා දෙන්න.
රහස් අංකය ලබාදෙන්න..
ස්තුතියි.)කියලා
- දැන් Ok කරලා මේ වින්ඩෝ එක වහලා නැවතත් කලින් වින්ඩෝවට ගිහින් Interactive Logon:Message Title for Users Attemting to Logon වාක්‍ය මත Double Click කරන්න
- මේ ලැබෙන වින්ඩෝ එකේ Local Security Settings Tab එක යටතට ඔබට ලැබෙන වින්ඩෝ එකට අවශ්‍ය Title එක ලබා දෙන්න
- දැන් වැඩේ හරි :)
අමතරව :
(Image I)මේ කොල පාටින් පෙන්නලා තියෙන Accounts:Rename Guest Account වාක්‍ය මත Double Click කර අවශ්‍ය නම් Guest එකවුන්ට් එක Rename කල හැක.
මම දාලා තියෙන්නේ නම්(ආගන්තුකයෙක්)කියලා