ගැටලුව මේකයි.මම දැනට පාවිච්චි කරන්නෙ එක්ස්.පී ( X P service pack II)මෙහෙයුම් පද්ධතිය.නමුත් මට උබුන්ටු(Ubuntu 9.10-Desktop Edition) මෙහෙයුම් පද්ධතියට මාරු වීමට අවශ්‍යයි.නමුත් ගැටලුව එහිදී මට අන්තර්ජාල සබදතාව ගොඩ නගා ගත නොහැකි වීමයි.එනම් මා දැනට භාවිතා කරන සෝනි එරිර්ක්සන් (Sony Ericsson PC Suite)මෘදුකාංගය සදහා ලිනක්ස් සැකැස්මක් එම සමාගම ඉදිරිපත් කර නොමැති වීමයි.මම වයින් මෘදුකාංගය (WINE)මත යැපීමට උත්සාහ කලද එයද එරික්සන් සම්බන්ධයෙන් අසාර්ථකයි.
උදව් අවශ්‍ය වනුයේ එක්ස්.පී මතහිද උබන්ටු රිපොසටරියෙන් මේ සදහා මෘදුකාංග ගතහැකි සුදුසු ක්‍රමයක් සකස් කරගැනීමටයි..
නැතහොත් උබන්ටු මත සෝනි එරික්සන් මෘදුකාංගය ධාවනයට විකල්ප ක්‍රමයක් තිබේද?