Sunday, July 4, 2010

ජනෙල් මකුණො වගයක්(Windows Bugs)-ජනෙල් ටීම් එකටත් තාම විස්තර කරගන්න බෑලු.....







මකුණා(Bug) 1
=========
  • අලුත් ෆෝල්ඩරයක් හදලා නම් (Rename )කරන්න බලන්න con කියලා tensionsoal

මකුණා(Bug) 2
=========
  • නෝට් පෑඩ් එක ඇරලා මෙන්න මේ වචනේ ටයිප් කරලා කැමති නමකින් සේව් කරලා වහලාආයෙත් ඕපන් කරන්න( type > save >close > reopen)
Bush hid the facts

hah fikir


මකුණා(Bug) 3
==========
  • වර්ඩ් (Ms Word )ඕපන් කරලා මෙන්න මේ සටහන කොටලා එන්ටර් කී එක ඔබන්න
=rand (200, 99) hah
  • වර්ඩ් වල ඉදන්න මේ වැඩෙත් කරන්න.Ctrl,Alt,+ යතුරු කීපය එකවර ඔබන්න.මවුස් පොයින්ටර් එක වෙනස් වුනාද?hah


විස්තරේ ආවේ ඊ-මේල් එකක garupale
වෙන කෘමීන් ගැන දන්නවනම් මටත් කියන්ට .......banyakckp
Enhanced by Zemanta