සාමාන්‍යයෙන් මෙතන තියෙන්නෙ My Documents,Floppy Drive වගේ ඔප්ෂන්.
මම කියලා දෙන්නේ මේ ඔප්ෂන් අතරට තමන් කැමති ෆොල්ඩර් එකක් Add කර ගන්න හැටියි.
කරන්නේ මෙහෙමයි.
උදාහරණයක් විදිහට මට D: drive එකේ Mp3 කියලා තියෙන Folder එකට නිතරම ෆයිල්ස් කොපි කරන්න ඕන වෙනවා කියන්න.
කරන්න තියෙන්නේ,
- අදාල Folder එක මත රයිට් ක්ලික් කරන්න
- ලැබෙන මෙනුවෙන් Create Short Cut සිලෙක්ට් කරන්න.
- ලබාගත් ෂෝට් කට් එක Cut කරගන්න.
- Run කමාන්ඩ් එක අරන් තනි වචනයක් විදිහට "sendto"කියලා ටයිප් කරලා Enter කරන්න.( එවිට පහත දැක්වෙන අකාරයේ වින්ඩෝවක් ලැබේවි.)
6.දැන් වින්ඩෝ එක වහලා ෆයිල් එකක් මත Right Click කරලා Send To එක සිලෙක්ට් කර බලන්න.
ඔබට ෆයිල් එක Copyකිරීමට අවශ්‍ය ෆෝල්ඩර් එකත් ඒ තුල තිබේවි.
:)
ගැටලු මතු උනොත් පෝස්ට් එකක් දාන්න.