Tuesday, March 12, 2013

ඩොන්ගල් එක disconnect නොවී තියා ගන්න විදිහක්.


සමහර වෙලාවට ඩොන්ගල් එකෙන් නෙට් යන වෙලාවට , මේල් එහෙම කියවනකොට ඩොන්ගල් එක ඩිස්කනෙක්ට් වෙන එක   හරිම ඇණයක් නෙ.මෙහෙම වෙන්නෙ කනෙක්ශන් එක idle උනාම.අපි කරන්නෙ ඒක නවත්තන්න , පොඩි උපායක්.

මේකෙන් වෙන්නෙ එක දිගටම මොකක් හරි වෙබ් සර්වර් එකකට ping request එකක් කරන එක.data usage එක නොගිනිය හැකිතරම්.
 ඩොන්ගල් එකේ කනෙක්ශන් එක disconnect වෙන්නෙ නැති නිසා දිගටම පවත්වාගෙන යන්න පුලුවන්.

ඉන්ටර්නෙට් connection  එක establish  කලාට පස්සෙ කරන්නෙ මෙහෙමයි.

1.press Windows Key + R (To open Run command)

2.Type >  ping www.google.lk -t -i 1












3.Hit Enter Key

එතකොට මෙන්න මේ වගේ window එකක් open වෙයි.


 ඒක minimize කරලා වැඩ කරගෙන යන්න. Dongle එක ඩිස්කනෙක්ට් කරන වෙලාවට ඒකත් close කරල දාන්න.ආයෙ dongle එක connect කරාම Run Window එකට ගිහින් command  එක run කරන්න.

ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.යාලුවෙක් අහපු ප්‍රශ්නයකට උත්තරක් දෙන්න ගිහින් තමා පෝස්ට් එකත් ලියන්න හිතුවෙ. නැවත හමු වෙමු.

නිප්පා.



5 comments:

  1. Maganm ahama cut vanna ne. oya internet yana compani ak aulk athi man hithnna

    ReplyDelete
  2. ඔව් එහෙම වෙන්න ඇති. :D

    ReplyDelete
  3. එහෙම වෙන්නෙ ඩොංගල් එක idle වුනාමද? හරි එහෙම වෙලා ඩිස්කනෙක්ට් වුනා කියමුකො. එතකොට නිපුන, ආපහු කනෙක්ට් එබුවාම dial failed. එන්නෙ මොකද ආපහු task manager එකෙන්ම terminate කරලා ඩොංගල් එක ගලවලා ආපහු ගහලා restart කරනකල්?

    ReplyDelete
  4. වෙන්නෙ පුලුවන් එක දෙයක් තමා , USB පෝට් එක විසින් ස්වයංක්‍රීයම Dongle එක power off කිරීම.
    ඒ වගෙ වෙලාවක ඒ සැකසුම අක්‍රිය කිරීමෙන් එක reconnect කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

    ඒක පරීක්ශාකරන්නෙ මෙහෙමයි.

    1.Run > mmc devmgmt.msc > Enter
    2.Find Universal Serial Bus Controllers
    3.Right click on the USB port of Dongle> Properties
    Screen Shot Here
    4.Deselect Allow the computer to.... option

    ReplyDelete
  5. Dude - පැහැදිලි මදි නම් කියන්න , මේ G-මේල් ID එකට චැට් එකක් දාන්න.

    nipunadk

    වෙලාව තියෙන හැටියකට උදව්වක් කරන්නම් :)

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය