Wednesday, November 23, 2011

නේද ?

ඇතැම් විට දේපල ඉඩ කඩම් මිනිසුන් කොච්චර නම් වෙනස් කරනවද ? ඒත් එක මව් කුසින් ඉපදුනු තමන්ගෙ සහෝදරය ඔත්පල වෙලා ලෙඩ ඇදට වැටුනහම බැරිවෙලාවත් බෙදුවොත්  ඒ අසරණ මනුස්සයගෙ පංගුව ගන්න බලාගෙන ඒ කෙනා මැරෙණකම් බලා ගෙන කරන්න පුලුවන් තරම් හැම හතුරු කමක් ම කරලා , අර ලෙඩ ඇදට වැටිච්ච මනුස්සයාවයි අසරණ වෙච්ච භාර්යාවටයි ජීවිතෙ අප්පිරිය වෙන තරම හතුරු කම් කරන්න පුලුවන් මිනිස්සුත් මිහි පිට ඉන්නවා. ( අත්දැකීමකි )



එකම අම්මට දාව ඉපදිලා එකට අවුරුදු ගානක් හැදී වැඩිලා අන්තිමට අම්මගෙ මරනින් පස්සෙ උරුම වෙන්න තියෙන දේපල ටික බදාගෙන ඉන්න ඇයි මේ තරම් කෙනෙහිලි කම් කරන්නෙ.?

අපිත් කවදහරි දවසක මැරෙනවා. නේද ?

4 comments:

  1. අම්මෝ මට සහෝදරයො නැති හින්ද කේස් එකක් නෑ... :D

    ReplyDelete
  2. එකත් එක අතකට හොදයි.හත් දෙනෙක් ඉන්න තැනක වෙච්ච දෙයක්නෙ මේක :)

    ReplyDelete
  3. හපොයි!! මාත් දැකලා තියෙනවා සමහර දූවරු අම්ම මැරුණට පස්සේ රත්තරං බඩු ටික බෙදාගන්න බැරුව මරාගන්නවා!!! ඒ ට්ක විකුණලා දානයක් දෙන එක තමයි හොඳම වැඩේ!!!

    ReplyDelete
  4. හ්ම්ම් ඇත්ත කතාව චාමර,එහෙමම තමා කරන්න ඕනි.

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය