Sunday, February 28, 2010

රහසක්..ව්න්ඩෝස් ලොගින් ස්ක්‍රීන් එකට ඇඩ්මින් පණිවිඩයක් ඇතුලත් කරන හැටි

කරන්නේ මෙහෙමයි.
  • Run කමාන්ඩ් එක අරන් secpol.msc කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.එතකොට පින්තූරෙ පේන වින්ඩෝ එක මතු වේවි.
Image(I)


දැන් ඒකෙ (මේක ටිකක් කල්පනාවෙන් කරන්න ඕනි) වම් පැත්තෙ උඩ කෙලවරේ තියෙන නැව්ගේටර් එක භාවිතා කරලා Security Settings>Local Polices>Security Options කියන තැනට යන්න

  • ඔබ හරි තැනට ගියා නම් දකුණු පස කොටසේ පහල කෙලවරේ Interactive Logon:Message Text for Users Attemting to Logon ලෙස වාක්‍යයක් පෙනේවි
  • මෙම වාක්‍ය මත Double Click කරන්න
එතකොට පින්තූරෙ පේන මේ වින්ඩෝ එක මතු වේවි. Image(II)
  • මේ වින්ඩෝ එකේ Local Security Settings Tab එක යටතට ඔබට අවශ්‍ය පණිවිඩය ලබා දෙන්න.
මම දැම්මෙ නම්( .....ගේ පුද්ගලික පරිඝණකයට ඔබව සාදරයෙන් පිලිගනිමි,ඇතුල් වීමට කරුණාකර පුද්ගලික
රහස් අංකය ලබාදෙන්න..
ස්තුතියි.)කියලා
  • දැන් Ok කරලා මේ වින්ඩෝ එක වහලා නැවතත් කලින් වින්ඩෝවට ගිහින් Interactive Logon:Message Title for Users Attemting to Logon වාක්‍ය මත Double Click කරන්න
  • මේ ලැබෙන වින්ඩෝ එකේ Local Security Settings Tab එක යටතට ඔබට ලැබෙන වින්ඩෝ එකට අවශ්‍ය Title එක ලබා දෙන්න
මම දැම්මෙ නම්(ආයුබෝවන් !)කියලා
  • දැන් වැඩේ හරි :)
Log Off කරලා බලන්න එතකොට Message Window එක පෙනේවි

අමතරව :
(Image I)මේ කොල පාටින් පෙන්නලා තියෙන Accounts:Rename Guest Account වාක්‍ය මත Double Click කර අවශ්‍ය නම් Guest එකවුන්ට් එක Rename කල හැක.
මම දාලා තියෙන්නේ නම්(ආගන්තුකයෙක්)කියලා

4 comments:

  1. මේ වැඩේ වින්ඩෝස් 7 වල කරන්නේ කොහොමද කියල කියන්න පුළුවන් ද...? secpol.msc වින්ඩෝස් 7 Home Premium වල වැඩ කරන්නේ නැහැ.

    ReplyDelete
  2. The Local Group Policy Editor is a Microsoft Management Console (MMC) snap-in that provides a single user interface through which all the Computer Configuration and User Configuration settings of Local Group Policy objects can be managed for your computer.

    * Computer Configuration
    Administrators can use Computer Configuration to set policies that are applied to computer, regardless of who logs on to the computers. Computer Configuration typically contains sub-items for software settings, Windows settings, and administrative templates.
    * User Configuration
    Administrators can use User Configuration to set policies that apply to users, regardless of which computer they log on to. User Configuration typically contains sub-items for software settings, Windows settings, and administrative templates.

    ReplyDelete
  3. වින්‍‍ඩොස් 7 ultimate එකේ නම් වැඩ කරනවා

    ReplyDelete
  4. මම මේ වඩේ කලා මතකයි මීට් අවඩා වෙනස් විදිහකට. දැන් මතක නෑ නෙ. registry එකෙන්ද කොහෙද. මෙතනිනුත් කරන්නෙ registry values වෙනස් කරන එකනෙ.

    ReplyDelete

UCSC සිං හ ල එ සැ ණි න් ප රි ව ර් ථ ක ය