tag:blogger.com,1999:blog-7471291171388834952.post6456628557921857136..comments2023-07-20T15:29:44.710+05:30Comments on  ෴ මට හිතෙන හැටියට ෴: කපටි වැඩ,රහස්,ගණුදෙනු එක්ක හොදම ඉන්ටර්නෙට් පැටිකිරිය හෙවත් මගේ සම්බෝලය... (Free Online Bla bla bla )Anonymoushttp://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7471291171388834952.post-44391728657765501232010-07-08T17:53:22.439+05:302010-07-08T17:53:22.439+05:30@ හා පැටික්කි (MS) >>> හප්පට බොලේ හාවො සම...@ හා පැටික්කි (MS) >>> හප්පට බොලේ හාවො සම්බෝලත් කනවද? :q
කැලැඩරයක් මම තැපැලෙන් එවන්නද කොරටුවෙ පැත්තක එල්ල ගන්ට ... :iAnonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-88938478951589318772010-07-08T17:45:01.471+05:302010-07-08T17:45:01.471+05:30@ Anonymous >>
සහතික ඇත්ත.. :b
@ Hasitha ජය...@ Anonymous >>
සහතික ඇත්ත.. :b

@ Hasitha ජයසූරිය >>

හා හා කොල්ලො මේක ස්ටයිල් නෙවේ බොල !!! :p
සුද්දගෙ ජංජාලෙ කළු සිංහල අපේකම. :f

@ ළමයා & Hasitha ජයසූරිය
දෙන්නම දැන් එක එක නොට්ටි වැඩ කොරන්ට අරන්.
හපොයි උඹලට නම් මම සාත්තරේ දෙන්නෑ... :sAnonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-5819891180177913612010-07-08T17:37:51.205+05:302010-07-08T17:37:51.205+05:30ඔන්න ඔහොම ඔව්ව ගැන දන්න කට්ටිය සිංහලෙන් කිව්ව නම් ...ඔන්න ඔහොම ඔව්ව ගැන දන්න කට්ටිය සිංහලෙන් කිව්ව නම් නොදන්න අපි එව්ව ගැන දැනගන්නවනේ........ :c :c
ඕන් මමත් දමල තිබුන ගැජට්ටු ටිකක් අයින් කරා........

කැලැන්ඩරෙයි ඔරසෝසුවයි අයින් කරන්න නිකන් මොකක්ද මොකක්ද වගේ........... බලමුකෝ .......... :r

අයියගේ සම්බෝලෙ කිව්වට මොකද පදමට ලුනු ඇඹුල් ඇතිව මරුවට හදල තියනව........... :bහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-75358511225572097372010-07-08T17:15:28.522+05:302010-07-08T17:15:28.522+05:30එල ! අර ප්‍රොක්සිය කිව්ව ගමන් මටත් ආවෙ චූටි පහේ නෝ...එල ! අර ප්‍රොක්සිය කිව්ව ගමන් මටත් ආවෙ චූටි පහේ නෝටි අයිඩියා පාරක් :c

අද නම් පට්ට ස්ටයිල් එකකටනෙ අයිය ලියල තියෙන්නෙ :m පට්ටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-15680927072395845142010-07-08T17:07:08.208+05:302010-07-08T17:07:08.208+05:30අනිත් ගැජට් කෙසේ වෙතත් ඔරලෝසු දාන එකනම් මෙලෝ වැඩක්...අනිත් ගැජට් කෙසේ වෙතත් ඔරලෝසු දාන එකනම් මෙලෝ වැඩක් නෑ. මොකද? ඔය කාගෙත් තිරය මත OS එකෙන්ම ලැබෙන ඔරලෝසුවක් තියෙනවානෙ...

ඉතින් මොටෝ අමුතුවෙන් ඔරලෝසු?

-ADAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-47523906691295757672010-07-08T16:33:16.861+05:302010-07-08T16:33:16.861+05:30@ මම >> :i@ මම >> :iAnonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-56384771788732575082010-07-08T16:19:34.364+05:302010-07-08T16:19:34.364+05:30වැදගත් ලිපියක් නෙවැ
බොහොම පින් ඔය කොලුවටවැදගත් ලිපියක් නෙවැ
බොහොම පින් ඔය කොලුවටමමnoreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-76488556586991295402010-07-08T16:13:47.141+05:302010-07-08T16:13:47.141+05:30@ ළමයා >> නියමයි .. මොකද දන්නවද මම මෙ පෝසිට්...@ ළමයා >> නියමයි .. මොකද දන්නවද මම මෙ පෝසිට් එක අලගිය වැලගිය තැන් එක්ක සහසුද්දෙන් ලියැව්වෙ ඔනිම පොඩි එකෙක්ට තෙරුම් කරලා දෙන්ට.. :e
බබාටත් තෙරුනානම් ඉතින් නිප්පා සක්සස්.. :o :m
කොයි ගැජට්ටුව හරි කමක් නෑ අවශ්‍යම නැත්නම් බබාට... :iAnonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-51992794254808334002010-07-08T16:04:03.827+05:302010-07-08T16:04:03.827+05:30@ අශාන් >>
අයිතිකාරයට හරි කමක් නෑ ප්‍රයෝජනය...@ අශාන් >>

අයිතිකාරයට හරි කමක් නෑ ප්‍රයෝජනයක් තියේ නම්. :b
ඒත් මේ බිත්ති ඔරලෝසු තර්ඩ් පාටි කවුන්ටර ,නොවැදගත් ස්කිරිප්ට් පිරිලා නේ
???? :h
අපරාදෙ ගොඩක් අය කරන්නෙ නොදැනුවත් කමට ඒකයි .. :rAnonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-40606414660833369172010-07-08T15:52:19.493+05:302010-07-08T15:52:19.493+05:30මේකනං ඕං මං අද කියවපු වැදගත්ම ලිපිය හරිය.... :b මේ...මේකනං ඕං මං අද කියවපු වැදගත්ම ලිපිය හරිය.... :b මේක කියවද්දී මටත් ආවා නෝටි අයිඩියා ටිකක්.. ක්‍රියාත්මක කොරන්ට ආසාවේ බෑ අප්පා.. හිහ් හිහ්.... :d

සෝ නියිස් මේ පෝස්ට් එකනම්.. නොදන්න දේවලුත් ඕං දැනගත්තා කියමුකෝ.. මමත් අර කොඩි ගණන් කොරන ගැජට් එක ගලවලා දාන්නයි කල්පනාව දැං..

තැන්කූ හොදේ.....චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7471291171388834952.post-80341299191016619302010-07-08T15:45:34.797+05:302010-07-08T15:45:34.797+05:30www.l.google.com ඒක ගූගල් සර්වර් ඒකෙ පොඩි ආරක්ෂක ප...www.l.google.com ඒක ගූගල් සර්වර් ඒකෙ පොඩි ආරක්ෂක පියවරක්.ඒ කිව්වෙ ඩිරෙක්ට් ඈටෑක් වලින් බේරෙන්න.වැඩි විස්තර මන් දන්නෙත් නෑ ඕං.. ;)- DDOS Attacks (distributed denial-of-service attack) වලින් බේරෙන්න තමා ගොඩක් වෙලාවට ඕක යොදාගන්නේ .

අද ලිපිය නම් උපරිමයි .... මනුස්සයාටත් තන්හාව කියනදේ ටික ටික හරි තියනවානේ , ඕක තමා ඈඩ් එකට විජට්ටු දාගෙන ඉන්නේ (ඇඩ් එකට වගේ )... , නමුත් සමහර වෙලාවට මෙහෙම දාන්නේ තමන්ගේ ආසවට .. ඒක නිසා එහෙම දාගෙන හිටියා කියලා බනින්නත් බැ , ඒක ඒ වෙබ් අඩවිය අයිතිකාරයගේ කැමැත්ත !!! :d :kC0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.com